About SLMC
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු දැනට එහි ලියාපදිංචි වී සිටින සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අධ්‍යයන හා වෘත්තීය ප්‍රමිතීන්,විනය හා ආචාරධර්ම පවත්වා ගෙන, සෞඛ්‍ය සේවා සපයන්නන් ආරක්ෂා කිරිමේ අරමුණින් පිහිටුවන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි.
වර්තමානයේදි මෙම සභාව නියෝජනය කරනු ලබන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වෛද්‍ය පිඨ වල නියෝජිතයන් මෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිකයන් විසිනි.
එය ස්ථිර අඛණ්ඩතාවයක් සහ පොදු මුද්‍රාවක් සහිත භෞතික සමාගමකි.
පාලක සභාවේ පොදු යුතුකම වන්නේ මහජනයා ආරක්ෂා කිරීම සහ වෘත්තියේ කීර්තිය ඉහළ නැංවීමයි. ක්‍ෂේත්‍රයේ සේවය කිරීම සඳහා විවිධ කාණ්ඩවල සුදුසුකම් ලත් පුද්ගලයින්ගේ වාර්තා පවත්වා ගෙන යාම, ඒවා ප්‍රකාශයට පත් කිරීම සහ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය නිර්දේශ කිරිමත් රාජකාරි කටයුතු ඉටු කිරිමේදි වෘත්තීය හැසිරීම සහ වෛද්‍ය ආචාරධර්ම පිළිබඳව උපදෙස් දීමත් ලියාපදිංචි වී සිටින අයගේ ක්‍රියාකලාපයන් නුසුදුසු යැයි පෙනි යන්නේ නම් එම පුද්ගලයන්ට සුදුසු ක්‍රියාමාර්ග ගැනිම යනාදිය පාලක සභාව මගින් සිදු කරනු ලබයි.
What we do
The general duty of the Council is to protect the public and uphold the reputation of the profession. The Council does this by maintaining and publishing registers of qualified persons in different categories to practise each discipline, by prescribing the standard of education and standard of medical education, providing advice on professional conduct and medical ethics and taking action against those who are registered with the council if it appears that they have become unfit to practise and exercise the privileges of registration.
“ස්ථිර අඛණ්ඩතාවයක් සහ පොදු මුද්‍රාවක් සහිත භෞතික සමාගමකි.”.
Our History
08 Feb 1978
Opening new office
08 Jun 1972
Best of the Year
08 Sep 1965
Started at Florida
What others say
Why Choose Us?
Meet Our Council
Request an Appointment
Our Latest News
No item found!
Visit Our Office
Get Touch With Us
info@medicalcouncil.lk
Office Timing
Saturday, Sunday Holiday